0 Comments
Dr. Sudath Gunasekara රනිල් වික්‍රමසිංහ ඇතුලුව මෙ රටේ වැඩිදෙනගේ අදහස වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින 225 ගෙදර යවා හොර බොරු වංචා දූෂන නැති උගත්, චරිතවත් ජනහිතකාමි, රටට ආදරය කරන අලුත්ම නියෝජිත පිරිසක් 2020 පර්ලිමේතුවට පත්කල යුතුය කියාය. එම කියමනෙහි ලොකු ඇත්තක් තිබෙන නමුත් ප්‍රායෝගිකව එය කළ නොහකිනිසාත්, එසේම පර්ලිමේන්තුවෙ සිටින සියලු දෙනාම ඒ ගනයට නොවැටෙන නිසාත්, කිරි මුදවීමට වුවද මුහුන් අවශ්‍ය වන්නාක් මෙන් පර්ලිමේන්තුව නිසි අයුරින් පවත්වාගෙන යාම සදහා එහි සම්ප්‍රදායන් පිලිබන්ද මනා අවභෝදයක් ඇති පුද්ගලයින් කීප දෙනකු හෝ ඒ තුල අනිවාර්යෙන්ම සිටිය යුතු නිසාත් එය කිසිසේත් සිදු නොවනු නැත. මෙම පර්ලිමේතුව තුල වුවද රටට ආදරය කරන එසේම ජාතියට ආදරය කරන පිරිසක් සිටින බව අප පිළිගත යුතුය. මෙකී කරුණු සලකා බැලීමෙන් පසු මෙ 225 දෙනා අතර වුවද එවැනිපුද්ගලයින් යටත් පිරිසෙයින් 10 හො 15 පමණ සිටින බව අප පිලිගත යුතුය. එ අනුව ඒ 15 දෙනා අනිවාර්යෙන්ම මෙවරත් පර්ලිමේන්තුවට තෝරා යැවිය යුතුය. එම 15 දෙනාත අමතරව අප කමැති උනත් නැතත් පවතින තත්වය තුල දැනට සිතින මන්ත්‍රීවරුන්ගෙන් තවත් 50 ක් වත් මෙවරද තේරී පත්වනු ඇතැයි උපකල්පනය කල හැක. එසේ වූ විට දැනට සිටින 196 දෙනාගෙන් 131ක්ම අනිවාර්යෙන්ම මේ සැරේ ගෙදර යනු ඇත. මේ නිසා මගේ උපකල්පනය අනුව අනිවාර්යෙන්ම මෙ පර්ලිමේන්තුවෙ සිටින 125 -130 ත් අතර ස්ංක්යාවක් මෙවර ආසන අහිමිවෙනු ඇත. එසේම ඒ වෙනුවට නවකයින් පත්වනු ඇත. දනට නාම යෝජනා දී ඇති අය අතර එවැනි රටේ පෙරගමනට සක්තියක් විය හැකි බොහෝ දෙනකු සිටින බව පැහැදිලිව පෙනේ. ඒ වූ කලී ජාතියේ හා රටේ පෙරගමනටද එසේම ජනාධිපති තුමාගේ සව්භාග්‍යයේ රජයට පෙරනිමිත්තක් වනු ඇතයි මට සිතේ. Within this situation statically the resulting political Revolution could be stated as follows. 1The SLPP will get over 175 out of 225 seats in the next Parliament (Eg 155 elected and 20 national list) 2 The divided and disarrayed UNP (R+P camps together) will settle down around 35 the most (elected + national list) 3 TNA 10 elected and 1 National list member considering the prevailing divisions within Tamil politicians in the North and East 4 JVP will get eliminated from the political map of Sri Lanka 5 Others not belonging to 1 to 3 and sometime Ape Janabala Vegaya. (These figures might slightly vary due to the fact there is always a margin of error in statistical calculations. But I maintain the overall picture want be much different) 6 All independent candidates will lose and even their deposits will be confiscated 7 The Old UNP will disappear from the political scene in this country and this Election will also mark the end of political carriers of many sitting politicians including those of Ranil and Premadasa who will win this election and Champika, Rajita, Welgama, Vijitamini Zoysa and Kiriella and many others of the old stock getting defeated. On the overall there will be a Tsunami effect devastation on most of the old stock politicians around the country which we will by the 7th evening. 8 The old SLFP will emerge as the only living national political Party in Sri Lanka under Mahinda Rajapaksa if he accepts its leadership, If not, SLFP will also get vaporized and SLPP will be the only surviving Sinhala National political party after the election ආචාර්ය සුදත් ගුණසේකර 2020. 8. 2. මහනුවරදීය බටහිර අච්චුවේ නිර්මානයන්වු කොලඹ සන්ස්කෘතියේ හැදුනු දේශප්‍රේමය අභිභවා චන්දප්රේමයෙන් මුසපත්වූ රට ජාතිය නසන දේශද්‍රෝහී ජාති ද්‍රෝහී දේශපාලන ඥයින් සියල්ල පන්නාඅදමා රටට, ජාතියට හා සාශනයට ආදරය කරණ උගත්, බුධිමත් චරිතවත් දේශප්‍රේමී ගැමි නායකයින් පමණක් පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ඇති හොන්දම අවස්ථාවයි මේ. මේ රතේ ඉතිහාශයේ ආරම්භයේ සිට 1815 දක්වාම සින්හල නමින් එකම ජාතියක්ව සිටි මේ රටේ සින්හල බෞද්ධ ජාතිය විනාශකිරීම සන්දහා සුද්දන් විසින් මේ රටේ ජාතීන් කීපයක් ඇතැයි යඅන අයිතිහාසික මිත්‍යාව මුල්බැස්සවීමට අටවාගිය පක්ශ දේසපාලනය නැමැති මර උගුලේ 1948 දී අසුවූ අපේ මෝඩ දේසපාලකයින් ආණ්ඩු පිහිටුවීම සන්දහා සහ බලය රැකගැනීම සදහා එදා සිටම කලේ ඊනියා සුළුජාතීන් යයි කියන මේ රටට ආගන්තුකවූ, එහෙත් මිහිබට සුරපුරක්බදු මේ රට එහි භුමුපුත්රයින්වූ සින්හල ජාතිය විනාශකොට බලහත්කාරයෙන් හා කුමන්ත්රණයෙන් අල්ලාගනීමට දවල් සිහින දකින දෙමළ සහ මරක්කල ජන කොටස්වල චන්දය ලබාගැනීම සන්දහා ඔවුන්ට වරදාන දෙමින් ශින්හල ජාතිය සහ වසර 2500 කට වැඩි ප්‍රෞඩ ඉතිහාශයක් ඇති අපගේ මාතෲභුමිය නිර්ලජ්ජිතව පාවාදීමයි. 1935 ගනන්වල සිටම සි න්හල ජාතිය ගැන හෝ සම්බුද්ධසාශනය ගැන හෝ කිසිම හැගීමක් නොතිබුණු ඊනියා වාමාන්සික පක්ශ උඩරට වතුකරයේ සහ කොලඹ දෙමළ මිනිසුන් බිලීබා ගැනීම සන්දහා මෙම උපක්‍රමය යොදාගත්තද මෙම රෝගය වඩා ප්රකටව කළඑළි බැස්සේ සින්හල චන්දදායකයින් 1951 දී යු. එන්. පී. සහ ශ්‍රී ලන්කා වශයෙන් බෙදීමෙන් පසුවය . එය වඩාත් උග්‍ර ලෙස ක්‍රියාත්මක වීමට ආරම්භ වූයේ 1947 දී ආරම්භවූ ලන්කා දෙමළ රාජ්‍ය පක්ශය (පෙඩරල්) 1956 න් පසු දරුණු අන්දමින් ක්‍රියාත්මකවීම සහ වතුකම්කරුවන් 1960 දසකයේ ඉතා ක්‍රියාකාරි අන්දමින් ආණ්ඩු තැනීම සන්දහා තීරනාත්මක අන්දමින් මැදිහත් කරවා ගැනීමෙන් පසුවය. අනතුරුව එතෙක් පැවැති දෙමළ ජාතිවාදයට අමතරව 1970 දසකයේදි අශ්රොෆ් නැමැති උග්‍ර අන්තවාදි මරක්කල දේශ්පාලකයාගේ ආගමනයෙන් පසු මරක්කල ජාතිවාදයද ඉතා දරුණු අන්දමින් මේ රටේ දේශපාලනය තුල හිස එසවීම ඇරබිණ .ඉන්පසු කුමන සින්හල ප්ක්ශ්හයක් දිණුවද සුලුජනකොටස් දෙකේ සහාය නැතිව රජයක් පිහිටවිය නොහැකි තත්වයක් උදාවිය. ඉන්පසුව ඔවුන් ලන්කාවේ රාජ්‍යයන් හදන හෝ නසන තීරණාත්මක සාධකය බවට පත්විය. ,සුළුජන කොටස් දෙකේම සහාය නැතිව තනි සින්හල පක්ශ්යකට රටේ බලය ලබාගතහැකිබව පළමුවරට ඔප්පුවූයේ 2019 නොවැම්බර් පැවැති ජනාධිපති වරණයේදීය. මෙම පාර්ලිමෙන්තු මැතිවරණයේදි එය වඩාත් ප්රබලලෙස තහවුරුවන බව පෙනේ. ලන්කා දේශපාලනයේ එම තත්වය ඉස්තිරව තහවුරු කරගැනීම සහ සුළුජන ත්‍රස්ථවාදය මේ රටේ දේශපාලනයතුල යළි හිස එසවීමට ඉඩ නොතැබීම සන්දහා ඉතාමත් සුදුසුම අවස්ථාව මෙම මැතිවරණයයයි මම සිතමි. ඒ සන්දහා මෙම මැතිවරණයේදි මේ රටේ සින්හල චන්දදායකයින් අනුගමනය කළයුතු ක්‍රියා මාර්ගය පහතින් යෝජනා කරමි. උඩරට වතුකරයේ දෙමළ ඡන්ද ලබාගැනීම වෙනුවෙන් දොලපිදේනි වශයෙන් පසුගිය යහපාලන රජය සහ ඊට සම්බන්ධව දැනට “සමන්ගි ජනබල වේගය” නමින් හැන්දින්වෙන දෙමළ හා මරක්කල අන්තවාදීන්ගෙන් පිරුණු ජාතිද්‍රෝහී, මන්දබුද්ධික දේශපාලන රැළ විසින්, මේ සින්හල ද්වීපයේ සමස්ථ ජීවී පද්ධතියටම ජීවය දෙන එසේම ජාතියේ සිස්ඨාචාරය රකින සියලුම ගන්ගා ආරම්භවන සින්හල ජාතියේ සහ රටේ භූගෝලිය හදවත (හදබිම්) වන මධ්‍යම කන්දුකරය විනාශකිරීමේ හා එය ඉන්දියානුවන්ට පාවාදීමේ ක්‍රියාවල යෙදි සිටින 1 එසේම 1505 සිට 1948 දක්වා මේරට හා ජාතිය රැකගැනීම සන්දහා සිය දහස් ගනනින් මියගොස් රත රැකගත් අයගෙන් පැවතෑන දේසයේ නියම උරුම කරුවන්ගේ අහිමිවීගිය උරුමයන් කිසිවක් නැවත ලබාදීම නොකොට 1957 සිට නාමිකව පමනක් තිබුණු උදරට ගැමිපුනරුත්තාපන දෙපර්තමේන්තුව සහ් එසේම පසුකාල්යක පිහිතුවනලද එවැනිම උදරට සන්වර්ධන් අධිකාරිය්ද 2014 ජනවරි 1 දා සිට අහෝසිකොට, පර සුද්දන් විසින් ඔවුන්ගේ තේවතුවල වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් මෙහි ගෙනවිත් අතරමන්කොට, දමාගිය, මේ රටට හෝ ජාතීයට කිසිදු ආදරයක් නැති, ගතින් මෙහි සිටියදඉස සිතින් ඉන්දියාවේම ජීවත්වෙන ඉන්දීය දෙමළ ජනතාවක් වෙනුවෙන් කදුරට නව ගම්මාන (තනිදෙමල්) සහ යටිතල පහසුකම් සන්වර්ධන අමාත්යාන්ශය නමින් වෙනම අමාත්යාන්සයක් වතුකර දෙමලුන් වෙනුවෙන් පිහිටුවා ඒ වෙනුවෙන් වෙනම ඇමතිවරයෙක්ද පත්කොට වතුකර දෙමල ජනයා වෙනුවෙන් මූ ම සිට අඩි 8000 දක්වාම දැඩි බෑවුම් සහිත අධිරක්ශ්හිත අධි සන්වේදී භූ මිවල තනි දෙමළ ගම්මාන ඇතිකොට ඔවුන් සන්දහා නිවාස 65,000 සෑදීම 2සමන්ගි ජනබල වේගයේ සජිත් ප්‍රේමදස විසින් සියලුම වතුසේවකයින් ඉඩම්හිමි වැවිලිකරුවන් බවට පත්කිරීමේ යොජනාව සහ එසේ කිරීමෙන් උඩරට සින්හලයින්ට ඔවුගේ උපන්බිම අහිමි කිරීම වැනි දේශද්‍රෝහි සින්හල ද්‍රෝහි ක්‍රියාවල යෙදීම වැනි සින්හලද්රෝහී දේශද්‍රෝහි යහපාලන රජයේ කොටස්කරුවන්වන එක්සත් ජාතික පක්ශයේ සහ සමන්ගි ජනබල වේගය ඇතුළු සියළුම පක්සවලින් ඉදිරිපත්ව සිටින සියලුදෙනාම මෙම මැතිවරණයේදී පරාජය කළ යුතුය. විශේශ්හයෙන්ම උදරට මැතිවරන කොත්ථාසවල සිටින සියලුම චන්ද දායකයින් මෙ නිසා එක්සත් ජාතික පක්සයෙන් සහ ඊනියා සමන්ගි ජනබල වේගයෙන් ඉදිරිපත්ව සිටින කිසිම අපේක්ශ්හකයකුට චන්දය නොදිය යුතුය. එසි නොකරන සෑමකෙනෙකුම සින්හල විරොධි දේසවිරෝධි පුද්ගලයකු වසයෙන් ඉතිහාසගතවනු ඇත. |
AuthorDr Sudath Guansekara Forermer Secretary to Mrs Siirimavo Bandaranayaka PM Archives
August 2020
|